Tuesday, March 24, 2015

යුග දිවිය බිඳවන, ජීවිතේ රිදවන “නීරස රහසක්“


කෙසේ වෙතත් අවසානයේ කියන්නට තිබෙන්නේ මේ වගේ තත්ත්ව නිසා පවුල් බිඳ වැටෙන තරමට අවාසනාවන්ත අවසානයන් කරා යනකම් ඉන්න එපා , දෙදෙනා-දෙදෙනා වෙත ඇත්තටම ආදරය කරමින් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශනයකට ලක් වීම මගින් සාර්ථක යුග දිවියක් වගේම ලස්සන පැටවුන් සපිරි සොඳුරු පවුලක් ගොඩනගා ගන්නට හැකිවෙනවාමයි.

Monday, March 9, 2015

කාලා මැරෙමුද? දැනුවත් වි හිදිමුද? මරාන්තික ශාක.

                 Gd mrnng yaluwane.......
අනේ මන්දා ,,,මම අද ගොඩාක් ,,,,,,,,,,, දුකින් ඉන්නේ,,,F.B eke ගොඩාක් කාලයක් මාත් එක්ක හොදින් හිටිය girl kenk ,,,,මට මේ  ලඟදි ගොඩක් close una..එත් එක තිබ්බේ 1ම 1ක දවසක් විතරයි,,,,එයා හොඳටම වෙනස් වෙලා ......hහ්ම්ම්ම්...එයා මේ මගේ blog ekath read krnwa,,,එයාට කියන්නෙ ඉස්සර හිටියා වාගේම ඉන්න කියලා bunnyoooooooooooooooooo...... 
මේවා කලා මැරෙන්න හදන්න එහේම try krnna epa ..... ඔයලාගෙ යහපතට මේ post eka danne,,,,,








Friday, March 6, 2015

                                                      special notice-  
මාගේ blog අඩවියේ පලවන පොස්ට් ඔබගේ යහපත උදෙසා පලවන බවත්,හුදෙක් මගේ පටු අරමුනු ඉටු කර නොගැනිමට  බවත් මෙයින් දැනුම් දෙමි, 
                                                 
මෙහි පලවන පොස්ට් හි සම්පූර්ණ   අයිතිය NAWALIYA(නවලිය ) පුවත්පත සතුය.